සමාජ මාධ්‍යට යොමුකර ඇබ්බැහි කලාට ෆේස්බුක් සමාගමට ගෙවීමට වූ වන්දිය

Published on March 27, 2026, 12:15 PM

සමාජ මාධ්‍යට ඇබ්බැහි කිරීම යන චෝදනාව මත ෆේස්බුක් සමාගමට තරුණියකට ඩොලර් ලක්ෂ 30ක් වන්දි ගෙවීමට ඊයේ (26) ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා ජූරි සභාවක් විසින් තීක්දු කර ඇති බව විදෙස් පුවත් වාර්ථාකරයි.

මෙම තීන්දුව 20 හැවිරිදි කේලි නැමැති තරුණිය ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් සහ ෆේස්බුක් අයත් මෙටා සමාගමට එරෙහිව පනවා තිබූ නඩු විභාගයකින් අනතුරුව ලැබුනු තීන්දුවකි.

මෙම නඩුවේ පැමිණිලි කාරිය කේලි ‌කරුණු දක්වා ඇත්තේ ඇය ඉතා කුඩා අවධියේදීම සමාජ මාධ්‍යට ඇබ්බැහිවූ බවයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post