තෙල් මිල ඩොලර් 115 ඉක්මවයි

තෙල් මිල ඩොලර් 115 ඉක්මවයි

Published on March 30, 2026, 10:34 AM

ආසියාවේ වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවයි. බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 115.84 ක් වන අතර එය 2.9% ක වැඩිවීමකි.

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ පෙබරවාරි 28 වන දිනට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 72 ක් පමණ විය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post