Showing posts from December, 2025

ඉන්දියාව ජපානය පසුකරමින් ලෝකයේ සිව්වැනි ආර්ථිකය බවට පත්වෙයි

Published on December 31, 2025, 07:21 PM ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම් වලට අනුව, ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇත. වත්මන් ප්‍රවණතා සම්බන්ධයෙන්, ඉන්දියාව ඉදිරි වසර තුන තුළ ජර්මනිය අභිබවා ලෝකයේ තුන්වන ව…

shiey

ලාභ ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස්

Published on December 31, 2025, 06:29 PM ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැව…

shiey

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 6

Published on December 31, 2025, 05:19 PM 2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (31) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව ප…

shiey

නලින්දගේ ප්‍රකාශයට සජිත් මැදිහත් වෙයි

Published on December 31, 2025, 04:34 PM බාල බෙහෙත් වලට එරෙහිව හඬ නගන මාධ්‍යයට අත තැබීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය බලපත්‍ර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙසයි. ඉන්…

shiey

ජෙහාන් ප්‍රනාන්දු රිමාන්ඩ්

Published on December 31, 2025, 03:42 PM පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරපත්කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු ලබන 09දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධි…

shiey

කිරිබාති මුලින්ම 2026 පිළිගනියි

Published on December 31, 2025, 04:26 PM පැසිෆික් සාගරයේ හුදෙකලා දිවයිනක් වන කිරිබාති දිවයින මුලින්ම 2026 නව අවුරුදු උදාව පිළිගනු ලැබීය. මෙහි  ජිවත්වන්නේ 116000කි.

shiey

කොළඹ නගර සභාවේ අක්‍රමිකතා හොයන්න ජනපති කොමිෂමක්

Published on December 31, 2025, 12:52 PM කොළඹ මහ නගර සභවේ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිෂමක් පත්කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.

shiey

ආයුර්වේද සංස්ථාව ඉතිහාසයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published on December 31, 2025, 01:02 PM ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07 ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රව…

shiey

සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන අක්‍රමිකතා ඉහළට

Published on December 31, 2025, 02:16 PM අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනමින් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා වාර්තා වීම වැඩිව ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

shiey

ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අත්අඩංගුවට

Published on December 31, 2025, 02:56 PM ගාල්ල මහ නගර සභාවේ ඊයේ (30) පැවති විශේෂ මහසභා රැස්විමේ දි   ගාල්ල මහනගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරි මණ්ඩලය වෙත ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාදී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්…

shiey

වකුගඩු රෝගීන්ගේ සංගමයට ඩඩ්ලිගෙන් රු. ලක්ෂ සියයක පරිත්‍යාගයක්

Published on December 31, 2025, 03:31 PM සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වකුගඩු රෝගීන්ගේ රෝගී සත්කාරයන්ට උපකාර කිරීමේ උදාරතර අරමුණින්  අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් වකුගඩු රෝගීන්ගේ සංගමයට රුපියල් ලක්ෂ සියයක මූල්‍ය තිළිණය ප…

shiey

කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි

Published on December 31, 2025, 12:13 PM කොළඹ මහ නගර සභාවේ අය වැය පළමු වර පරාජයට පත්වීමෙන් අනුතුරුව අද ඒ් සඳහා දෙවන අවස්ථාව ලෙස අද යලි ඡන්ද විමසීමක් කර තබුනා. එය අද දිනයේදී (31) මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 2කින් සම්මත වී ඇත. ඒසඳහා පක්ෂව ඡන්ද 58ක්…

shiey

රු. කෝටියක භාණ්ඩ කටුනායකින් පන්නන්න බැරිවෙයි

Published on December 31, 2025, 11:39 AM රුපියල් කෝටියක් වටිනා නවීනතම ජංගම දුරකථන , ස්වර්ණාභරණ සහ ලැප්ටොප් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග  12/30 උදෑසන…

shiey

අද මිලි මිටර් 75ක් දක්වා වැසි

Published on December 31, 2025, 10:29 AM උතුර, නැහෙනහිර, මධ්‍යම, උතුරු මැද, ඌව හා වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත්, මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්…

shiey

නාගොඩ රෝහලේ දී වෙඩි වැදුනු බන්දනාගාර රැඳවියාට ශල්‍යකර්මයක්

Published on December 31, 2025, 10:59 AM නාගොඩ ශික්ෂණ රෝහලේ  තුළ අද(31දා) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ. එම වෙඩිතැබීම අද උදෑසන 06ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් ස…

shiey

රිය අනතුරු හයකින් 6ක් මරුට

Published on December 31, 2025, 09:29 AM දිවයිනේ ප්‍ර දේශ හයක සිදුවූ රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් ජිවිතක්ෂයට පත්ව තිබේ. වැලිපැන්න පොලිස් වසම- 2025.12.30 වන දින උදෑසන කාලයේ වැලිපැන්න පොලිස් වසමේ මතුගම අළුත්ගම මාර්ගයේ ගල්මත්ත හන්දිය ආසන්නයේදී මතුගම…

shiey

ඊශ්‍රායෙලයේ තාවකාලික රැකියා දොර ලාංකිකයන්ට විවෘත වෙයි

Published on December 31, 2025, 08:29 AM ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2020 පෙබරවාරි මස 05වැනි දින රැස්වූ …

shiey

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරිම් යළි ආරම්භ කළා

Published on December 30, 2025, 09:56 PM යාපනයේ – මන්ඩතිව්හි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් යළි ආරම්භ කර ඇති අතර ඒවා සැලසුම් කර පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඉ…

shiey

නොරොච්චේලේ යන්ත්‍ර දෙකක් නඩත්තු කළත් විදුලි සැපයුමට බාධාවක් නෑ

Published on December 31, 2025, 07:24 AM ලං.වි.ම. ලක්වවිජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු වෙනුවෙන් වසා දැමුවත් එය අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ජනන යන්ත්‍ර අංක 2 ‘B’ මට්ටමේ නඩත්තු කටයුු සඳහා 2025 නොවැම්බ…

shiey

ලසිත් මාලිංගට උපදේශක පුහුණුකරු තනතුරක්

Published on December 30, 2025, 07:20 PM ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා        වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබ…

shiey

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම ආදායම ලබයි

Published on December 30, 2025, 08:29 PM වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත්, එය මේ වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදා…

shiey

ගාල්ල මහ නගර සභා විශේෂ රැස්විම උණුසුම්

Published on December 30, 2025, 05:39 PM ගාල්ල මහ නගර සභාවේ වි⁣ශේෂ මහා සභා රැස්වීමක්  අද (30) ආරම්භවු අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සටන් පාඨ කියමින් උද්ඝෝසනය කිරීම නිසා සභාව තුල දැඩි උනුසුම් තත්වයක් පැවතුනි. නගරාධිපති සුනිල් ගමගේ  සභාව ආරම්භ කළ…

shiey

දිත්වා නිසා බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආපදා සහන ණය ක්‍රමයක්

Published on December 30, 2025, 07:11 PM ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස හයක සහන කාලයක් සහිතව වසර තුනකින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක…

shiey

ගඟ ඉහළ කෝරලයේ සභාවේ සභාපතිට ඇප

Published on December 30, 2025, 04:06 PM පුද්ගලයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ කුරුදුවත්ත පොලිසියට පුද්ගලයෙකු විසින් කරන  ලද පැමිණිල්ලක් මත (30) දින පොලිසිය භාර වූ කුරුදුවත්ත ගග ඉහළ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති (NPP ) ඉන්දි…

shiey

විදුලි ප්‍රතිපත්තියට මහජන අදහස් ලබා ගැනිම අරඹයි

Published on December 30, 2025, 04:40 PM 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට …

shiey

සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන් කර ගැනීමට පහසුකම්

Published on December 30, 2025, 09:22 AM වත්මන් රජය ගෙන යන ඩිජිටල් රාජ්‍යකරණය ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන යමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත  ක්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළ…

shiey

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරේ

Published on December 30, 2025, 02:32 PM අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහ…

shiey

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට

Published on December 30, 2025, 01:06 PM හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංග…

shiey

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වර්ජනයක් ආරම්භ කරයි

Published on December 30, 2025, 11:57 AM රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්  හා මහාචාර්යවරුන් අද (30දා) සියලුම කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබේ. විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට ප…

shiey

අද වහින්නේ මෙහෙමයි

Published on December 30, 2025, 08:21 AM උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හ…

shiey

31 රෑට කොළඹ විශේෂ රථවාහන ධාවන සැලැස්මක්

Published on December 30, 2025, 07:29 AM 2026 නව වසර සැමරීම සඳහා හෙට (31දා) කොළඹ නගරය වෙත පිට පළාත්වනිල් විශාල ජනතාවක් හා රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍ර දේශය වෙත පැමිණීම අපේක්ෂා කරන හෙයින් කොළඹ නගරය හා ගාලු මුවදොර ප්‍ර දේ…

shiey

තැඹිලි ළහිරු කොළඹ ජාතික රෝහලට

Published on December 29, 2025, 08:20 PM අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත වරාය පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තැඹිලි ලහිරු නැමැත්තා ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. උණ රෝගයේ උත්සන්න වීම හේතුවෙන්. ප්‍රතිකා…

shiey

නායයෑම් නිසා නුවරඑළියේ පමණක් පස් කියුබ් ලක්ෂ 4ක් ගොඩ ගැසිලා

Published on December 29, 2025, 10:08 PM දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ් ලක්ෂ 3-4ක් ප්‍රමාණයක් ගොඩ ගැසී…

shiey

කොත්මලේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය ජනතාව වටලයි

Published on December 29, 2025, 06:48 PM කොත්මලේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ  අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස  අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන හා  රුපියල් 25000 ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳ ගම්වාසින් සමග  කරගස්තල…

shiey

පස්භාගේ කෝරලයේ ප්‍රා ලේ කාර්යාලයේ බෝම්බ බියක්

Published on December 29, 2025, 07:10 PM නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුල බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊ මේල් ගිනුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍…

shiey

තැඹිලි ළහිරු කොළඹ ජාතික රෝහලටතැඹිලි ළහිරු කොළඹ ජාතික රෝහලට

Published on December 29, 2025, 08:20 PM අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත වරාය පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තැඹිලි ලහිරු නැමැත්තා ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. උණ රෝගයේ උත්සන්න වීම හේතුවෙන්. ප්‍රතිකා…

shiey

කොත්මලේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලය ජනතාව වටලයි

Published on December 29, 2025, 06:48 PM කොත්මලේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ  අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස  අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන හා  රුපියල් 25000 ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳ ගම්වාසින් සමග  කරගස්තල…

shiey

වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි වසර ලෙස 2025 ඉතිහාසයට

Published on December 29, 2025, 04:26 PM මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරයන් පැමිණි වසර වූ 2018 වසරේ (2 333,796/ විසි තුන් ලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ හය) පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉක්මවා යමින්  2 333 797 වැනි සංචාරකයා අද උදෑසන කටුනායක ගුවන් තොටුප…

shiey

වෙසක් පොහොය මැයි 30ට ගන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Published on December 29, 2025, 06:43 PM 2026 රාජ්‍ය දින දර්ශනය අනුව මැයි මස 01 දා වෙසක් පොහෝ දිනය ලෙසත් එම මාසයේම 30 දා අධි පොසොන් පොහෝ දිනයත් යෙදී තිබෙන හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු ඳපිළිබ අතිශය සාවධානව කටයුතු කළ යුතු බව ඳසහන් කරමින් ත…

shiey

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන 07ක් හෙට එළිදැක්වේ

Published on December 29, 2025, 03:37 PM ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙරවරු 10.00 ට නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්…

shiey

රු. ලක්ෂ  2000ක කුෂ් සමග හතරක් අල්ලයි

Published on December 29, 2025, 02:54 PM රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන  ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 12/29 දින උදෑසන ගුවන් තොටුප…

shiey

2026 ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත අතරින් 5වැනි තැන ලංකාවට

Published on December 29, 2025, 01:28 PM එක්සත් ජනපද ප්‍රවෘත්ති සහ ලෝක වාර්තාව විසින් නිකුත් කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාව ආසියා මහාද්විපයේ වඩාත් ප්‍…

shiey

උඩුනුවර අයවැය දෙවන වරටත් පරදී

Published on December 29, 2025, 02:06 PM ජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජය කිරිමට විපක්ෂ කණ්ඩායම් අද සමත් විය. සභාවේ මන්ත්‍රිවරුන් 38 දොගෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රින් 18 දෙනාගේ පමණක් අය…

shiey

හලාවත දක්වා දුම්රිය ධාවනය ඇරඹෙයි

Published on December 29, 2025, 12:19 PM පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ විය. එම මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝ…

shiey

සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22කට විගනකාධිපතිට විගණයනය කරන්න බෑ

Published on December 29, 2025, 11:41 AM සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  පසුගිය වසර හතරක (2021-2024)  කාලය තුලදි ක්‍රියාත්මක කරණු ලැබු   විදේශ ආධාර ව්‍යාපෘති 22ක්  සදහා රුපියල් මිලියන 22,045.07ක මුදලක් වැයකොට ඇතත්  එකි ව්‍යාපෘති සම්බන්දයෙන්  විගණනයක් සිදු…

shiey

සිසුවාට අමානුෂිකව පහරදුන් විදුහල්පතිට ඇප

Published on December 29, 2025, 10:26 AM සූරියවැව, රන්මුදුවැව කනිෂ්ඨ විද්‍යලයේ 16 හැවිරිදි සිසුවකුට අමාණුෂික දඩුවමක් ලබාදූන් බවට චෝදනා එල්ල වූ සැකකාර විදූහල්පතිවරයා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී…

shiey

අද මිලි මිටර් 50ක් දක්වා වැසි

Published on December 29, 2025, 09:43 AM ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ , නුවරඑළිය හා පොලොන්නරව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බවත් එමම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

shiey

පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්

Published on December 29, 2025, 08:36 AM වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් 2025.12.28 වන දින සවස් කාලයේ ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන් බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ තරුණිය වයස අවුරුදු…

shiey

කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී

Published on December 28, 2025, 08:40 PM නිල්වලා ගගේ අතු ගංගාවක් වු පෝද්දුව ඇලේ සිටි කිඹුලකුට හසු වී එම කිඹුලු සමග පැයක පමණ කාලයක් පොර බදා සිය ජීවිතය බේරා ගැනීමට සමත් වු පුද්ගලයෙකු පිළිබඳව පුවතක් මාතර පාලටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.එසේ තුවාල සහිතව සිය…

shiey
Load More
That is All