නලින්දගේ ප්‍රකාශයට සජිත් මැදිහත් වෙයි

නලින්දගේ ප්‍රකාශයට සජිත් මැදිහත් වෙයි

Published on December 31, 2025, 04:34 PM

බාල බෙහෙත් වලට එරෙහිව හඬ නගන මාධ්‍යයට අත තැබීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය බලපත්‍ර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post