නාගොඩ රෝහලේ දී වෙඩි වැදුනු බන්දනාගාර රැඳවියාට ශල්‍යකර්මයක්

නාගොඩ රෝහලේ දී වෙඩි වැදුනු බන්දනාගාර රැඳවියාට ශල්‍යකර්මයක්

Published on December 31, 2025, 10:59 AM

නාගොඩ ශික්ෂණ රෝහලේ  තුළ අද(31දා) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ.

එම වෙඩිතැබීම අද උදෑසන 06ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර, ඔහුව මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post