ආපදා මරණ 643ක් දක්වා ඉහළට

Published on December 14, 2025, 08:21 AM දිවයිනට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පිරිස 643ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි. අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 184කි. නිවාස ප…

shiey

රට ගොඩනගන අරමුදලට ඩඩ්ලිගෙන් රු ලක්ෂ 1000

Published on December 13, 2025, 08:06 PM අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා විසින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර තිබේ. මීට අ…

shiey

අයියගේ පොලු පහරින් මල්ලි මරුට

Published on December 14, 2025, 07:31 AM පමුණුගම පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ  පුද්ගලයෙකු පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පමුණුගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණක…

shiey

නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට

Published on December 13, 2025, 04:42 PM නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (13) දින එම එලවලු තොග දිවයිනේ පළා් කිහිපයකට ප්‍රවාහනය කළ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාර…

shiey

තිබුණටත් වඩා හොඳ නුවරඑළියක් හදන්න සියලු දෙනා එක් වි කටයුතු කරමු

Published on December 13, 2025, 03:10 PM දිට්ටා සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත්, නුවරඑලිය තිබුණු තත්වයට වඩා හොද තත්වයේ තිබෙන නුවරඑලියක් බවට පත් කිරිමට සියලු දෙනා එක් වි කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරි…

shiey

දිත්වා නිසා හලාවත රෝහලට රු. මි. 1200 කට වැඩි හානියක්

Published on December 13, 2025, 10:18 AM මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ ජල ගැල්මට හසු වූ  හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (12) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ…

shiey

ශ්‍රී ලංකා සහ ඉතාලි රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට ගිවිසුම අලුත් කරයි

Published on December 13, 2025, 12:43 PM ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය විසින්, 2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා දින, ඉතාලියේ රෝමයේදී, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම, විධිමත් ලෙස, අලුත…

shiey

නාවලපිටිය මහනුවර මාර්ගය හෙට විවෘත කිරීමට අවධානය

Published on December 13, 2025, 02:36 PM දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය. ශ්‍ර…

shiey

කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම

Published on December 12, 2025, 09:05 PM ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක්  සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය. කුලියාපිටිය  ශික්ෂණ රෝහලේදී ගෙල ප්‍රදේශයේ එවන් බරපතළ සැත්ක…

shiey

ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි

Published on December 13, 2025, 07:41 AM මේ රටේ ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතු යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූහ. ඇත්තටම මේ වන විට මේ රටේ පරිසර හානියත්…

shiey

කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම

Published on December 12, 2025, 09:05 PM ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක්  සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය. කුලියාපිටිය  ශික්ෂණ රෝහලේදී ගෙල ප්‍රදේශයේ එවන් බරපතළ සැත්ක…

shiey

නුවරඑලිය ආර්ථිකයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක්

Published on December 11, 2025, 07:26 PM නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (11) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය. මේ අනුව ගෝවා කිලෝවක්…

shiey

ඉදිරියට එන ජලය රඳවා ගන්න ඉඩක් තියෙනවා

Published on December 12, 2025, 07:43 PM ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වර්ෂාව නිසා මෙරට වැව් හා ජලාශ පද්ධතියට පැමිණීමට නියමිත ජලයරදවා ගැනීම වෙනුවෙන් එම පද්ධතිය තුළ යම් ඉඩක් ඇති බව ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර (වාර් මාර්ග අධ්‍යක්ෂ ජල ව…

shiey

වරෙන්තු 88 කට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

Published on December 12, 2025, 08:55 PM සැකකරු වයස අවුරුදු‍ 56 ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුහට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන ගරු මහෙස්ත්‍රාත් අධිකරණයන් මගින් වරෙන්තු 88 ක් නිකුත්කර තිබී ඇත. අතුරු…

shiey

ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 30ක් නාය යෑමේ අවධානමක

Published on December 12, 2025, 05:15 PM මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් පමණ නාය යෑමේ අවධානමට ලක්ව ඇති බවත් එම ප්‍ර දේශ තුළ මෙරට ජනගහණයෙන් සියයට 34 ක් පමණ එම ප්‍රදේශවල ජීවත් බවත් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචා…

shiey

අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න

Published on December 12, 2025, 01:41 PM ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ඊයේ රාත්‍රයේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය …

shiey

කෑගල්ල ම. න. ස. අයවැය සම්මතයි

Published on December 12, 2025, 04:41 PM කෑගල්ල මහ නගර සභාවේ 2026 වර්ෂය සදහා වු අය වැය කොටුම්පත අද (12)  පැවැති විශේෂ මහා සභාවේ දී  ඒක මතිකව සම්මත විය. ලබන වර්ෂය සදහා වූ අය වැය කෙටුම්පත  නගරාධිපති නිමල් කරුණාරත්න මහතා විසින් ගෙන ආ අතර උපනගරාධිපති සන…

shiey

කළාවැවේ ධාරිතාව අක්කර අඩි 85364ක් දක්වා ඉහළට

Published on December 12, 2025, 04:54 PM ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන අධික වර්ශාවත් සමග කලාවැව මේ වන විට අක්කර අඩි 85364ක  ජල ධාරිතාවයක්  දක්වා පැමිණ තිබෙන අතර මේ වන විට කලාවැව වාන් මට්ටමට පැමිණ ඇති බව කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාල පවසයි. පවතින අධ…

shiey

දිත්වා නිසා විදුලි පාරිභෝගිකයන් මිලියන 7න් 4කට බලපෑම් වුණා

Published on December 12, 2025, 05:15 PM රටේ විදුලි පද්ධතිය ස්ථාපනය කළ දා සිට මේ වන තුරු ස්වභාවික ආපදා තත්වයන් නිසා විදුලි යටිතල පහසුම්වලට සිදුවූ බරපතළම බිඳ වැටීම දිත්වා සුළි කුණාටුව නිසා සිදුවූ බවත් එහෙත් බිඳ වැටුණු සියළුම යටිතල පහසුකම් තිබුණට වඩා …

shiey

අශෝක රන්වල අත්අඩංගුවට

Published on December 12, 2025, 01:41 PM ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ඊයේ රාත්‍රයේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය …

shiey
Load More
That is All