මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් මරුට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් මරුට

Published on January 28, 2026, 11:06 AM

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර  ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුම්බායි ගුවන් තොටුපොලේ සිට කුඩා ගුවන් යානයකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට පැමිණ ගොඩබෑමට යාමේදී ගුවන් යානය කඩා වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු සිව් දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post