මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවෙයි

මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවෙයි

Published on January 28, 2026, 10:23 AM

මහ බැංකුවේ  මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊවේ  පැවැත්වූ  රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේම ඒනම්  7.75% ක් ලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

.විකාශනය වන වර්ධනයන් සහ දේශීය වෙළෙඳපොළ සහ ගෝලීය අවිනිශ්චිතතාවයන් පිළිබඳ දැක්ම හොඳින් සලකා බැලීමෙන් පසුව මණ්ඩලය මෙම තීරණයට එළඹුණ බව මහ බැංකුව පවසයි.

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය 5% ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post