මොයින් අලී විශ්‍රාම ගැනීම ආපසු හරවයි

මොයින් අලී විශ්‍රාම ගැනීම ආපසු හරවයි

Published on January 28, 2026, 01:14 PM

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබේ.

ඒ අනුව මේ වසරේ පැවැත්වෙන T20 බ්ලාස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා යෝක්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post