බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published on January 28, 2026, 12:17 PM

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද (28දා) නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් මෙම පිරිස පසුගියදා අත්අඩංගුවට ගනු ලැබිණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post