හිටපු ජනාධිපති ලේකම් සමන්ට අද සී.අයි.ඩී.යට ​නොපැමිණෙන ලෙස දන්වයි

හිටපු ජනාධිපති ලේකම් සමන්ට අද සී.අයි.ඩී.යට ​නොපැමිණෙන ලෙස දන්වයි

Published on September 01, 2025, 09:50 AM

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද(01දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post