අධිවේගී මාර්ගවල ගමන් කරන සියලු වාහන සියලු මගීන්ට අද සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලු වාහන සියලු මගීන්ට අද සිට ආසන පටි අනිවාර්යයි

Published on September 01, 2025, 10:12 AM

අධිවේගී මාර්ගගයන්ගේ ගමන් ගන්නා සියලු වාහනවල සියලු මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක්ද ලබා  දීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post