අද වහින පැති මෙන්න

අද වහින පැති මෙන්න

Published on September 01, 2025, 09:22 AM

සබරගමුව පළාතෙත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල සහා මාතර  දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව හා මුලතිව් දිස්ත්‍ත්‍රික්කවලත්ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post