ලසිත් මාලිංගගේ අත්දැකීම් අපේ ක්‍රීඩකයන්ට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා

ලසිත් මාලිංගගේ අත්දැකීම් අපේ ක්‍රීඩකයන්ට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා

Published on September 01, 2025, 11:15 AM

ලසිත් මාලිංගගේ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බෙදා ගැනීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසීය.

ඊයේ(31දා) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“පසුගිය අවුරුද්ද පුරාම ලසිත් මාලිංග අපිත් එක්ක වැඩ කළා. ඒකට මම හැමතිස්සේම ස්තූතිවන්ත වෙනවා. එයා හරි කැපවීමෙන් පන්දු යවන්නන් එක්ක කතා කරලා , දර්ශන අපේ ලංකාවේ ඉන්න පුහුණුකරුත් එක්ක කතා කරලා , මාත් එක්ක එකතුවෙලා, චරිත් එක්ක එකතුවෙලා ඒ වැඩසටහන අපි කරගෙන යන්නේ. ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනී ඒ තියෙන අත්දැකීම් ක්‍රීඩකයන්ගේ ලැබීම ගැන. වේග පන්දු යවන්නෝ ගොඩක් ආසාවෙන් ලසිත් එක්ක කරගෙන යනවා. ”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post