අඹගමුවේදි සැඩ පහරට හසු වූ ලංගම බස් රථය තරුණයෝ බේරා ගනිති

අඹගමුවේදි සැඩ පහරට හසු වූ ලංගම බස් රථය තරුණයෝ බේරා ගනිති

Published on August 04, 2026, 11:11 AM

නාවලපිටිය ප්‍රදේශයට (03) දින පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේන් අඹගමුඔය පිටාර ගැලීම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය.

එම අවස්ථාවේ ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මගීන් සමග සැඩ පහරට හසු වී අනතුරට පත් වී සිටියදි අඹගමුව ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් පවතින අවධානමද නොතකා ලොරි රථයක් බස් රථය ළගට රැගෙන ගොස් මගීන් පිරිස මුදාගෙන කැබ් රථයද ආධාරයෙන් බස් රථයද මුදා ගෙන ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post