ඩීසල් හා පෙට්‍රල් මිල පහළට

ඩීසල් හා පෙට්‍රල් මිල පහළට

Published on September 01, 2025, 07:17 AM

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින්ද පහළ දමා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 13කින් පහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් හා භූමිතෙල් මිලෙහි වෙනසක් නොමැත.

නව මිල ගණන්

පෙට්‍රල් ඔක්ටේන් 92 - රු 299

පෙට්‍රල් ඔක්ටේන් 95 - රු 340

ලංකා සුදු ඩීසල් - රු 283

සුපිරි ඩීසල් - රු 313

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post