වෙන්නප්පුවේ ඝාතකයන් පැය 24ක් යන්නත් කලින් අල්ලයි

වෙන්නප්පුවේ ඝාතකයන් පැය 24ක් යන්නත් කලින් අල්ලයි

Published on September 01, 2025, 07:24 AM

වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍ර දේශයේදී ඊයේ (31) මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් යතුරුපැදියකින්ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට ලක් කර තියුණු ආයුධ වලින් පහරදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක්මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

මෙම අපරාධය සිදු කර පළා යමින් සිටි එක් සැකකරුවෙක් අපරාධය සිදු වී සුළු මොහොතකින් වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිදුකර කවැඩි දුර විමර්ශනයේදී එම පොලිස් ස්ථානයේම නිලධාරීන් කණ්ඩායම්ක සිදුකළ මෙහෙයෙමුවකදී මෙම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුද් 26 හා 29 වයස්හි පසුවන වෙන්නප්පුව පදිංචිකරුවන් වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post