පැතුම් 7 වැනි එක්දින ශතකය වාර්තා කරයි

පැතුම් 7 වැනි එක්දින ශතකය වාර්තා කරයි

Published on August 31, 2025, 07:47 PM

සත්කාරක සිම්බාබ්වේ කණඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය එක්දින දිවියේ 7 වැනි ශතකය වාර්තා කිරිමට පැතුම් නිශ්ශංක සමත්විය. පැතුම් අද ක්‍රීඩා කරන්නේ තම 71 වැනි එක්දින තරගයට වෙයි.

පැතුම්ගේ ශතකයට හතරේ පහර 15ක් වාර්තා වෙයි. ඔහු පන්දු 111කින් තම ශතකය වාර්තා කිරීමට සමත්විය.

ලකුණු 278ක ඉලක්කයක් හඹා යහින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 කදී කඩුලු තුනකට ලකුණු 170ක් රැස්කරගෙන සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post