සියටල්හි වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

සියටල්හි වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Published on July 27, 2026, 11:23 AM

ඇමෙරිකාවේ සියැටල්හි වාර්ෂික ආහාර උළෙලක් වන බයිට් ඔෆ් සියැටල් හිදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැීමකින්පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පහක් පමණ තුවාල ලබ තිබේ.ඇමෙරිකාවේ වේලාවෙන් පස්වරු 6ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

සිද්ධියට ඇසින් දුටුවන් පැවැසුවේ පලා ගොස් ආවරණය වීමට පෙර  පෙර වේගවත් වෙඩි තැබීම් ඇසුණු බවයි,සියැටල්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව තහවුරු කළේ දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බවත් තවත්පස්දෙනෙකු තුවාල ලැබූ බවත්, අවුරුදු දෙකක පිරිමි ළමයෙකු ඇතුළු සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවත්ය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන බව නගරාධිපති කේටි විල්සන් පැවසුවේමුලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පැවසුවද වැඩිදුර තොරතුරු ලබා නොදුන් බවයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post