
Published on July 30, 2026, 02:50 PM
පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය භූතානය බලා පිටත්ව ගොස් තිබේ. හිටපු ජනපතිවරයා සිය සංචාරය නිමකර ලබන ඉරිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
Our website uses cookies to improve your experience. Learn more
Ok