
Published on July 30, 2026, 07:28 AM
ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.07.29 දින සවස සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේදී සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබා ගැනීමට ඔහුගේ ගිණුමෙන් මුදල් බැර කරමින් අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 24 ක් වන මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.