
Published on July 29, 2026, 02:42 PM
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ එක් රැස් වී ඇති අබලි ලෝහ බැහැර කිරීම පිණිස 2024-10-21 දින පැවැතිඅමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනයකරමින් ලංසු කැඳවා තිබේ. එහිදි ඉදිරිපත් වූ ලංදු 9 ඇගයීමෙන් අනුව වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූසමාගම් 6ක් වෙත රුපියල් 195, 890, 193.28 ක මුදලකට ප්‍රසම්පාදනයන් පිරි නැමිමට කැබිනට් අනුමැතියලබා දී තිබේ.