දියේ ගිලී ළමුන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට

Published on June 30, 2026, 06:59 PM

වනාතවිල්ලුම පොලිස් වසමේ බස්ඩාරනායකපුර ප්‍ර දේශයේ මංගලපුර විල්ලුවේ තෙප්පමක් ආධාරයෙන් මල් කැඩීමට ගිය ළමුන් 5 දෙනෙකු එම තෙප්පම පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබේ. එක් ළමයෙක් පිහිනා ගොඩට පැමිණ දිවි බේරාගෙන ඇති අතර අනෙක් සිව් දෙනා දියේ ගිලී මිය ගොස් තිබේ. මෘත ශරිර පුත්තලම රෝහලේ තැන්පත් කර තිබේ. මියගිය ළමුන් අවුරුදු 16ක් වන බණ්ඩාරනායකපුර හා මංගලපුර පදිංචිකරුවන් වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post