
Published on January 01, 2026, 09:21 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරගාවලියේ සියලු ආදායම් Rebuilding Sri Lanka අරමුදලට ලබා දෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මීට අමතරව ගෝලීය ප්‍රේක්ෂකයින් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා තරඟ ස්ථානවල #VisitSriLanka හැෂ් ටැගය ප්‍රවර්ධනය කරන බවද ඒම ආයතනය කියයි.තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය 2026 ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹු්ලේදී පැවැත්වේ.