
Published on January 30, 2026, 03:32 PM
අමෙරිකාවේ පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කර ගැනීමට තායිලන්ත තරගකාරිය සමත් වී තිබෙනවා.
ඒ අනුව, එම තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති බව වාර්ථාවෙයි.
එහි දෙවන ස්ථානය ඇමරිකාවට හිමිව ඇත. මේ සඳහා ලෝකයේ රටවල් 60 ක් නියෝජනය කර තිබිණි.( IJ)