පාසල් සංවර්ධන නිලධාරීන් තව දුරටත් මාරාන්තික උපවාසයේ

පාසල් සංවර්ධන නිලධාරීන් තව දුරටත් මාරාන්තික උපවාසයේ

Published on January 30, 2026, 02:27 PM

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් අයෙක් අද (30) උදෑසන රෝහල්ගත කර ඇති බව වාර්ථා වනවා.

වසර 7 ක සිට, තමන් පාසල්වල ඉගැන්වීම් සිදු කරන බැවින් කඩිනමින් ගුරු සේවයට ඉඳවා ගන්නා ලෙස ඉල්ල්ලමින් මෙම ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනවාරි 26 වැනිදා සිට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භකර තිබිණි. ඊට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නෙලැබීම හේතුවෙන් එය මාරාන්තික උපවාසයක් දක්වා පැමිණ ඇත.

මෙම මාරාන්තික උපවාසය හේතුවෙන් ඊට එකව සිටි කාන්තාවකගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා රෝහල්ගත කර ඇති බවද වාර්ථාවෙයි.(I J)

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post