එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාව එක් ස්ථානයක් පසු පසට

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාව එක් ස්ථානයක් පසු පසට

Published on January 28, 2026, 05:39 PM

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පස්වන ස්ථානයේ  පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.

එංගලන්තය  සමග පැවැති ඒක්දින තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් මෙසේ ශ්‍රී ලංකාව ඒක් ස්ථානයක් පසු පසට ගොස් තිබේ.

එංගලන්ත කණ්ඩායම තවමත් 8වන ස්ථානයේ රැඳී සිටියි. එක්දින ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ ඉන්දීය කණ්ඩායම පසුවේ. දෙවන ස්ථානයේ නවසීලන්තයත්, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවත් රැඳී සිටියි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post