
Published on January 27, 2026, 08:24 PM
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා ඉදිරිපත් විමේ දුෂ්කරතාවන්ටමුහුණ දුන් රියදුරන් වෙනුවෙන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Our website uses cookies to improve your experience. Learn more
Ok