හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට ඇප

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට ඇප

Published on September 30, 2025, 04:35 PM

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදා හැර තිබේ.

ගම්පහ මහාධිකරණයෙන් හමුවේ අද(30දා) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඇප ලබා දී ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post