මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයා ගනියි

මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයා ගනියි

Published on September 30, 2025, 05:44 PM

කොළඹ මෝදර  ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගෙන තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post