
Published on September 30, 2025, 01:27 PM
ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයන් 3 ක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මිය ගිය අය අතර එම පාසලට අලුතෙන් එක්වූ සිසුවෙක්ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. සිසුන් හා කම්කරුවන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති අතර ඔවුන් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටියි.