
Published on September 30, 2025, 11:19 AM
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩු අද(30දා) කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.
Our website uses cookies to improve your experience. Learn more
Ok