
Published on September 30, 2025, 10:26 AM
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය් අදින් (30දා) ඇරඹේ.
මෙම තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව ඇත.
Our website uses cookies to improve your experience. Learn more
Ok