
Published on August 29, 2025, 11:52 AM
කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
Our website uses cookies to improve your experience. Learn more
Ok