කොළඹ ට්‍රැෆික් අඩු කරන්න දුර ගමන් සේවා නව සීමිත නැවතුමක්

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න දුර ගමන් සේවා නව සීමිත නැවතුමක්

Published on August 31, 2025, 09:41 AM

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර ඔරුගොඩවත්ත හන්දිය දෙස සිට ඉංග්‍රම් හන්දිය සක්වා රථ වාහන කොළඹ ඇතුළු වීමේදී ඇතිවන රථ වාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දුරගමන් සේවා නව සීමිත නැවතුමක් ස්ථාපිත කර ඇතැයි පොලීසිය පවසයි.

එම නිවේදනය පහතින්..

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post