කලා වැව ජාතික උද්‍යානයේ තුවාල ලත් ඇත් පැටවාට විශේෂ ප්‍රතිකාර

කලා වැව ජාතික උද්‍යානයේ තුවාල ලත් ඇත් පැටවාට විශේෂ ප්‍රතිකාර

Published on August 31, 2025, 10:27 AM

කලාවැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් ග්‍රහණයේ සිටින ඇත් පැටවෙකුගේ පාදයේ ආබාධිත  තත්වයක් හදුනා ගත් ගල්කිරියාගම වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව  වෛද්‍ය චන්දන ජයසිංහ සහ උදේශිකා මධුවන්ති මහත්මියගේ අධික්ෂණය යටතේ  ඇත්  පැටවාට ප්‍රතිකාර සිදු කලාවැව ජාතික උද්‍යානයේදී ආරම්භ කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post