තිස්ස හා රිදියගම වැව්වල සීමා සලකුණු කරයි

තිස්ස හා රිදියගම වැව්වල සීමා සලකුණු කරයි

Published on August 28, 2025, 05:17 PM

ජල මූලාශ්‍රවල තිරසර බව රැක ගනිමින් සංවර්ධන කාර්යයන් සිදුකිරීම පහසු කිරීම සඳහා වාංරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමා සලකුණු කිරීම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස හා රිදියගම යන වැව්වල සීමා සලකුණු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව තිස්ස වැවේ සීමා සලකුණු කිරීම හෙට දිනයේදීත් රිදියගම වැවේ සීමා සලකුණු කිරීම අනිද්දා දිනයේදීත් සිදු කිරීමට නියමිතව තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post