ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

Published on August 29, 2025, 04:26 PM

අරගලකරුවන් විසින් හානි කළ තම දේශපාලන කාර්යාලය වෙනුවෙන් වන්දි මුදල් ලබාගෙන දූෂණය නමැති වරද කර ඇති බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  අසංක එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post