
Published on August 29, 2025, 04:23 AM
නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා ‘අද’ පුවත්පත අදින් පසුව මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් නොවන බව දැනුම් දෙමු. මින් ඉදිරියට ‘අද’ පුවත්පතේ පළ වූ පුවත් සහ විශේෂාංගwww.ada.lkවෙබ්අඩවිය ඔස්සේ පාඨක ඔබට සමීප වනු ඇත. අද පුවත්පත සමග මෙතෙක් කාලයක් රැඳී සිටි පාඨක ඔබට අපගේ කෘතඥතාව පළ කරමු.