රාජිත ලබන 09 දා තෙක් රිමාන්ඩ්

රාජිත ලබන 09 දා තෙක් රිමාන්ඩ්

Published on August 29, 2025, 01:11 PM

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටකොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න අධිකරණයට ඉදිරිපත් නොවී සිටියත් අද දිනයේදී මුලින්ම කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

ඉන් අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙයේ යළිත් ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post