හෝටලය තියෙන්නේ වැව් මායිමේ නෙමෙයි, නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ

හෝටලය තියෙන්නේ වැව් මායිමේ නෙමෙයි, නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ

Published on July 29, 2025, 05:32 PM

මත භේදයට තුඩු දී ඇති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේ පිහිටා ඇති සුදු අරලිය හෝටලය පිහිටා ඇත්තේ වැව් රක්ෂිතයේ නොවන බවත් එහි ඉවත් කරන්න දෙයක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පැවැසීය.

“මම නම් ඩඩ්ලි ගැන කථා කළේ නෑ. ඒත් සමාජය මේ ගැන කථා කරන්න ගත්තාම කියන්න වුණා. කියන්න ඕන් වුණ දේ තමයි අරලිය හෝටලය තියෙන්නේ වැවේ මායිමේ, වැවේ රක්ෂිතයේ නෙමෙයි. ඒකයි කථාව. එතකොට ඒකේ අයින් කරන්න දෙයක් නෑ. දැන් අභියෝග කරනවා පුළුවන් නම් ඒක අයින් කරන්න. නැති බම්බුවක් කොහොමද අපි අයින් කරන්නේ. වැටක් හරි මායිමේ තියෙනවානම් ඒක එතුමා අයින් කර ගනීවි.”

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post