දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Published on July 29, 2025, 06:25 PM

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48 දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග අද (29දා) පැවැති සාකච්ඡාවේදී පවතින ගැටලුවලට විසදුම් ලබාදීමට පොරොන්දු වූ බවද, පවතින පරිපාලන ගැටලු ලබන මස 19 වැනි දිනට පෙර විසඳීමටද,  රියදුරන්ගේ ගැටලු හෙට සිට විසඳීමට පොරොන්දු වූ බවද, ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post