අපි බබාලා වඩාගෙන යන තරමටම මහන්සි වෙලා තියෙනවා

අපි බබාලා වඩාගෙන යන තරමටම මහන්සි වෙලා තියෙනවා

Published on July 29, 2025, 07:17 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ බරපතල අරාජිකත්වයක් නොසැලකිල්ලක් පවතින බවත්ගැටලු විසඳිම සඳහා විශාල මහන්සියක් ගනිමින් තිබෙන බවත්  අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.එසේම නව පාලනයට අනුව බොහෝ රජයේ දෙපාර්තමේන්තු හැඩ ගැස්වී තිබුණත් දුම්රිය දෙපාර්තමේන්තුවේ එවැනිතත්ත්වයක් තිබෙන බව පෙනෙන්නට නොමැති බවද අමාත්‍යවරයා පැවැසීය.

"අපි දන්නවා ගැටලු තියෙනවා. නමුත් ගැටලුවලට ස්ට්‍රයික් කිරීමෙන් හදිසි උත්තර නෑ. පාලමක් හදන්න කියලා ස්ට්‍රයික් කළාට හදිසියේ කරන්න බෑ. සමහර ඉල්ලීම් කරන බව දැන දැන. විශාල මහන්සියක් කරද්දී අඩුපාඩුකම් කියනවා. විසඳන්න කාලයක් ‍ තියෙනවා. අපි ඒවා විසඳන්න පටන් අරගෙන තිබුණා. පරිපාලන ගැටලු තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ තියෙන බරපත.ල නොසැලකිල්ල හා කම්මැලිකම හා අරාජිකත්වය තිබෙනවා. අපි ඒ වෙනුවෙන් බබාලා වඩාගෙන යන තරමටම මහන්සිවෙලා තිබෙනවා."

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post