රත්න ශ්‍රී ධුරය අත්හරියි

රත්න ශ්‍රී ධුරය අත්හරියි

Published on July 30, 2026, 11:33 AM

පෞද්ගලික හේතුවක් මත ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා කටයුතු කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post