මන්ත්‍රී චමින්ද විජයසිරි වසර එක හමාරයක් හිරේට

මන්ත්‍රී චමින්ද විජයසිරි වසර එක හමාරයක් හිරේට

Published on July 28, 2026, 11:25 AM

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට අදළව බදුල්ල මහාධිකරණයේ පැවැති නඩුවක වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post