කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි

Published on June 27, 2026, 10:44 AM

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට ශ්‍රී ලංකාවට දොරක් විවෘත වී තිබේ.

ඊයේ පැවැති තරගයේදි ස්කොට්ලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු  152 ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19.5කදි කඩුලු 7ක් වැය කර ලකුණු 154ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර ගියේය. මේ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට මාර්ගයක් විවෘත වූ අතර ඒ අනුව නවසීලන් කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වමට නියමිත තරගයෙන් එංගලන්තය ජය ගැනීම හා අයර්ලන්තය හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරගයෙන් අයර්ලන්ය ජය ගැනිම මත ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වෙනු ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post