රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

Published on June 25, 2026, 11:19 AM

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පවත්වන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ එම කාර්යාංශය වෙත පැමිණියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post