
Published on June 26, 2026, 04:30 PM
අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන්වූ විෂ මත්ද්‍රව්‍ය තොගයක් හෙට පෙරවරුවේ පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති උඳුනේ දහනය කිරීමට නියමිතය. අයිස්, කොකේන්, හෙරොයන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කිරීමට නියමිතය.