මතුගම පොලිසියේ පිස්තෝලයක් අතුරුදන්

මතුගම පොලිසියේ පිස්තෝලයක් අතුරුදන්

Published on February 02, 2026, 08:29 AM

මතුගම පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝලයක් අස්ථානගත වී ඇතැයි මතුගම පොලිසිය පවසයි.මෙම ගිනි අවිය අතුරුදන් වී ඇති බවට අනාවරණය වී ඇත්තේ පෙරේදා (31) දින බව පොලිසිය සඳහන් කරයි.

දිවා කාර්යබාර නිලධාරියා විසින් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම විස්තෝල විය අස්ථානගත වී ඇති බවට හෙළිව ඇත. මෙම ගිනි අවිය අවසන් වරට නිකුත් කරන ලද නිලධාරියෙකු සම්බන්ධයෙන් ලේඛනවල සටහන් කර නොමැති බවද  පැවසේ.

මේ තෙක් මෙම පිස්තෝලය  හමුවී නොමැත මතුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  විමර්ශන පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post