
Published on January 29, 2026, 04:38 PM
හුණුපිටිය, ගංඟාරාම නවම් පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි. නවම් පෙරහර ලබන 31 දා හා 01 දා වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
Our website uses cookies to improve your experience. Learn more
Ok